යොහන් 8
12. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-.
...
23. එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-.
24. ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-.
...
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.
යොහන් 6
47. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-.
1 යොහන් 5
13. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණස ය-.
මාර්ක් 14
61. එහෙත්-, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක-. යළිත් උත්තම පූජකයා කතා කොට-, ''ඔබ ක්‍රිස්තුවරයාණො ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-.
62. ජේසුස් වහන්සේ ද-, ''එසේ ය-, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්-, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ''යි වදා< සේක-.
Holy God (video)
http://youtu.be/rQfy1pZSbZ0
http://youtu.be/ancMDPFM1S8
ලූක් 24
http://gospelgo.com/a/sinhala_ nt.htm#Luke
එළිදරව් 1
7. බලන්න-, උන් වහන්සේ වලාකු ළු පිරිවරා වඩින සේක-. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය-. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය-. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය-. එය සැබෑ ම ය-. ආමෙන්-.
...
17. මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්; භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, ජීවමානවූ තැනැත්තාය;
18. මම මැරුණෙමි නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද*(ග්‍රීක්: හේදීසය) යතුරු මට ඇත්තේය.
1 තෙසලෝනික 4
16. මන්ද-, සමිඳ්‍රණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද-, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද-, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක-. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය-.
17. එවිට ජීවතුන් අතර සිටින අපි-, ඔවුන් සමභ සමිඳ්‍රණන් වහන්සේ හමු වන පිණස-, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු-. මෙසේ අපි නිතර ම සමිඳ්‍රණන් වහන්සේ සමභ සිටින්නෙමු-.
ලූක් 9
18. ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤ කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමභ සිටියහ-. එවිට උන් වහන්සේ-, ''මහජනයා මා කවරෙකැ යි කියද්දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-.
19. ඔව්හු-, ''සමහරු 'ස්නාවක-ජොහන් ය' කියාත් සමහරු 'එලියා ය' කියාත් අන් සමහරු-, 'ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය' කියාත් කියති''යි පිළිතුරු දුන්හ-.
20. ''එහෙත්-, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-. ''ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ ය-. ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
21. උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක-. 22. තවද-, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්-, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණන් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ''යි වදාළ සේක-.
යොහන් 14
29. ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණස-, එය සිදු වන්න පෙර-, දැනට ම ඔබට කියා ඇත-.
ප්‍රශ්නය: අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-signs-end.html
ප්‍රශ්නය: පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-OT-Christ.html
ප්‍රශ්නය: මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-right- religion.html
ප්‍රශ්නය: සැබෑ ආගම නම් කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-true-religion. htmla
ප්‍රශ්නය: සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-absolute- truth.html
Stay away from the Catholics, they don't listen and don't follow the Lord Jesus Christ.
They hate the words of Christ, The Gospel.
They are enemies against all real christians (followers of Lord Jesus Christ).
Catholicism hate what is not Catholicism.
Catholicism is a pagan religion.
They persecuted Christians (followers of Lord Jesus Christ).
ප්‍රශ්නය: දෙවියන් වහන්සේ විද්‍යාමානද? දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට සාක්ෂි තිබේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-does-God- exist.html
ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-is-God-real. html
ප්‍රශ්නය: පාපයේ නිර්වචනය කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-definition- sin.html
ප්‍රශ්නය: දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-attributes- God.html
ප්‍රශ්නය: මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-know-will-God. html
ප්‍රශ්නය: මරණින් පසු ජීවිතයක් ඇද්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-life-after- death.html
ප්‍රශ්නය: මරණින් පසු කුමක් සිදුවේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-after-death. html
ප්‍රශ්නය: ශුද්ධ බයිබලය සත්‍ය ලෙසම (ඇත්තෙන්ම) දෙවියන් වහන්සේගේ වචනයද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-Word-God.html
ප්‍රශ්නය: යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-is-Jesus-God. html
ප්‍රශ්නය: යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-who-Jesus.html
ප්‍රශ්නය: යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-Jesus- resurrection.html
ප්‍රශ්නය: බයිබලයේ දෝෂ, පරස්පර විරෝධ, වෙනස්කම් වලින් සමන්විත වේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-Bible-errors. html
ප්‍රශ්නය: ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-way-salvation. html
ප්‍රශ්නය: මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-got- forgiveness.html
ප්‍රශ්නය: කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-personal- Savior.html
ප්‍රශ්නය: ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-Jesus-only. html
ප්‍රශ්නය: ජීවිතයේ අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-meaning-life. html
ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-eternal-life. html
මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-now-what.html
ප්‍රශ්නය: ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-faith-alone. html
ප්‍රශ්නය: යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-never-heard. html
ප්‍රශ්නය: අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-why-study- Bible.html
ප්‍රශ්නය: ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/ Sinhala/Sinhala-aliens-UFO. html
යොහන් 14
6. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-.
හේබ්‍රෙව් 9
27. තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.
රෝම 1
22. සිය ප්‍රඥව ගැන පුරසාරමි දෙඩූ ඔවුන් අඥනයන් වී ඇත-.
23. ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට-, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකමි ඇති පිළිරූ යොදාගත්හ-.
24. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක-.
25. එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන-, මැවුමිකාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුමිපිදුමි හා ගැතිකමි කළ නිසා ය-. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්-.
සිංහල - Sinhala Bible (download)
http://ge.tt/8XJdiMD
தமிழ் பைபிள் - Tamil Bible (download)
http://ge.tt/8LRfebB?c
Sinhala Bible - Audio (download)
http://ow.ly/ca6pV
Tamil - Bible - கடவுளின் வார்த்தை Audio (download)
http://ow.ly/ca6uJ
இளைஞர்கள் முதல் படி
http://www.youtube.com/watch? v=8Z54L9IJMSw
தமிழ் மொழி - video
http://ow.ly/ca6yx
එළිදරව් 21
8. එහෙත් -,යසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය-. එය දෙ වන මරණය''යි මට වදා< සේක-.
මතෙව් 28
16. ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ-.
17. ඔව්හු උන් වහන්සේ දැක පසභ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ-.
18. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට-, ''ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ-.
19. එබැවින් ඔබ ගොස්-, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්-මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න-. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමභ සිටිමි''යි වදාළ සේක-.
මාර්ක් 16
14. පසුව ජේසුස් වහන්සේ-, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී-, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා-, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක-.
15. උන් වහන්සේ ඔවුන් අමතා-, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16. අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්-, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය-.
Sinhala, Tamil, English, French - video -
http://ow.ly/ca6d1
යොහන් 10
17. ''මා පියාණන් මට ප්‍රේම කරන්නේ-, මා නැවත ලබන පිණස මාගේ දිවි පුදන බැවිනි-.
18. කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති-. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි-. එය පුදන්නට මට බලය තිබේ-. එය යළි ලබන්නට ද මට බලය තිබේ-. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි''යි වදාළ සේක-.
...
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
...
33. ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්-, ''අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව-, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය''යි කී හ-.
යොහන් 3
16. ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරමි ප්‍රේම කළ සේක් ද කීවොත්-, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක-. එසේ කෙළේ-, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණස ය-.
17. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ-, ලෝකයා විනිශ්චය කරන පිණස නොව-, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණස ය-.
18. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ-. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත-.
1 යොහන් 1
7. එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නමි-, එකිනෙකා සමභ සහභාගිකම අපට ඇත-. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය-.
මතෙව් 5
11. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට-, නානා විධ අසත්‍ය චෝදනා නභන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
12. ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද-, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය-. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ-.''
තීතස් 2
11. සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත-.
12 -13 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා-, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්-, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්-, සිහිනුවණන් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය-.
යොහන් 20
31. එහෙත් මේවා ලියන ලද්දේ-, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණසත්-, ඇදහීමෙන් ජීවනය ලබන පිණසත් ය-.
12. යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට-, ''ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය''යි වදාළ සේක-.
...
23. එබැවින් උන් වහන්සේ-, කතා කොට-, ''ඔබ මෙලොවින් වන්නහු ය; මම එලොවින් වන්නෙමි-. ඔබ මේ ලෝකයෙන් ය; මම මේ ලෝකයෙන් නොවෙමි-.
24. ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු යයි මා කීවේ එබැවිනි-. මම උන් වහන්සේ ම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපයෙහි ම ඔබ මැරෙන්නහු ය''යි වදාළ සේක-.
...
36. එබැවින් පුත්‍රයාණෝ ඔබ නිදහස් කරන සේක් නමි-, ඔබ සැබැවින් ම නිදහස් ය-.
යොහන් 6
47. ඒකාන්තයෙන් ම මම ඔබට කියමි-, අදහන්නාට සදාතන ජීවනය ඇත-.
1 යොහන් 5
13. මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණස ය-.
මාර්ක් 14
61. එහෙත්-, ජේසුස් වහන්සේ නිශ්ශබ්ද ව කිසි පිළිතුරක් නොදී සිටි සේක-. යළිත් උත්තම පූජකයා කතා කොට-, ''ඔබ ක්‍රිස්තුවරයාණො ද? ආශීර්වාදිතයාණන්ගේ පුත්‍රයාණෝ දැ''යි උන් වහන්සේගෙන් ඇසී ය-.
62. ජේසුස් වහන්සේ ද-, ''එසේ ය-, තවද මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයාණන්ගේ දකුණු පස වැඩහිඳිනවාත්-, අහසේ වලාකුළු පිරිවරා වඩිනවාත් ඔබ හැම දකිනු ඇතැ''යි වදා< සේක-.
Holy God (video)
http://youtu.be/rQfy1pZSbZ0
http://youtu.be/ancMDPFM1S8
ලූක් 24
http://gospelgo.com/a/sinhala_
එළිදරව් 1
7. බලන්න-, උන් වහන්සේ වලාකු ළු පිරිවරා වඩින සේක-. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය-. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය-. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය-. එය සැබෑ ම ය-. ආමෙන්-.
...
17. මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්; භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, ජීවමානවූ තැනැත්තාය;
18. මම මැරුණෙමි නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද*(ග්‍රීක්: හේදීසය) යතුරු මට ඇත්තේය.
1 තෙසලෝනික 4
16. මන්ද-, සමිඳ්‍රණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද-, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද-, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක-. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය-.
17. එවිට ජීවතුන් අතර සිටින අපි-, ඔවුන් සමභ සමිඳ්‍රණන් වහන්සේ හමු වන පිණස-, වලාකුළුවලින් අහසට ඔසවාගනු ලබන්නෙමු-. මෙසේ අපි නිතර ම සමිඳ්‍රණන් වහන්සේ සමභ සිටින්නෙමු-.
ලූක් 9
18. ඉන්පසු උන් වහන්සේ තනියම යාච්ඤ කරද්දී ශ්‍රාවකයෝ උන් වහන්සේ සමභ සිටියහ-. එවිට උන් වහන්සේ-, ''මහජනයා මා කවරෙකැ යි කියද්දැ''යි ඔවුන්ගෙන් ඇසූ සේක-.
19. ඔව්හු-, ''සමහරු 'ස්නාවක-ජොහන් ය' කියාත් සමහරු 'එලියා ය' කියාත් අන් සමහරු-, 'ආදියෙහි සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් නැවත උත්ථාන වී ය' කියාත් කියති''යි පිළිතුරු දුන්හ-.
20. ''එහෙත්-, ඔබ! ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ''යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක-. ''ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය''යි පේදුරු පිළිතුරු දුන්නේ ය-. ජේසුස් වහන්සේ සිය මරණය හා පුනරුජ්ජීවනය ගැන කලින් කීම
21. උන් වහන්සේ මෙය කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට තදින් අණ දුන් සේක-. 22. තවද-, ''මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත්-, ප්‍රජා මූලිකයන් ද නායක පූජකවරයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්න හා මරනු ලබන්ටත් තෙ වන දින යළි මරණන් උත්ථාන කරනු ලබන්ටත් නියම ව ඇතැ''යි වදාළ සේක-.
යොහන් 14
29. ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණස-, එය සිදු වන්න පෙර-, දැනට ම ඔබට කියා ඇත-.
ප්‍රශ්නය: අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: පරණ ගිවිසුමෙහි ක්‍රිස්තුස් වහන්සේ ගැන අනාවැකි පවසන්නේ කොහේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: මට අවශ්‍යය නිවැරදි ආගම කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: සැබෑ ආගම නම් කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: සම්පූර්ණ සත්‍ය / විශ්වීය සත්‍ය එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/
Stay away from the Catholics, they don't listen and don't follow the Lord Jesus Christ.
They hate the words of Christ, The Gospel.
They are enemies against all real christians (followers of Lord Jesus Christ).
Catholicism hate what is not Catholicism.
Catholicism is a pagan religion.
They persecuted Christians (followers of Lord Jesus Christ).
ප්‍රශ්නය: දෙවියන් වහන්සේ විද්‍යාමානද? දෙවියන් වහන්සේ විද්‍යාමාන බවට සාක්ෂි තිබේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: පාපයේ නිර්වචනය කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: දෙවියන් වහන්සේගේ ලක්‍ෂණ මොනවාද? දෙවියන් වහන්සේ කෙබඳුද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මා දැන ගන්නේ කෙසේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: මරණින් පසු ජීවිතයක් ඇද්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: මරණින් පසු කුමක් සිදුවේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ශුද්ධ බයිබලය සත්‍ය ලෙසම (ඇත්තෙන්ම) දෙවියන් වහන්සේගේ වචනයද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: යේසුස් දෙවියන් වහන්සේද? යේසුස් කවදාවත් කියා පෑවාද දෙවියන් වහන්සේ බව?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යනු කවුරුන්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: යේසුස් වහන්සේගේ උත්ථානය සැබෑවක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: බයිබලයේ දෝෂ, පරස්පර විරෝධ, වෙනස්කම් වලින් සමන්විත වේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ගැලවීමේ සැලසුම යනු කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: මම දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්නේ කෙසේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: කුමක්ද ඔබ අදහස් කරන්නේ යේසුස් ඔබගේ පෞද්ගලික ගැලවුමි කාරයා හැටියට බාර ගැනීමෙන්?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ස්වර්ගය සඳහා ඇති එකම මග ක්‍රිස්තුස් වහන්සේද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ජීවිතයේ අර්ථය කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: සදාකාල ජීවනයක් තිබේද?
http://www.gotquestions.org/
මම යේසුස් කෙරෙහි විශ්වාසය තැබුවෙමු...දැන් කුමක්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ගැලවීම ලබාගත හැක්කේ ඇදහිල්ලෙන් පමණක්ද? නැතිනම්ඇදහිල්ල සමග ක්‍රියා වලින්ද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: යේසුස් වහන්සේ පිළිබඳව කිසිම දවසක දැන ගැනුමට අවස්ථාවක් නොලැබුනු පුද්ගලයෙකුට කුමක් සිදුවේද? දෙවියන් වහන්සේ තමන් වහන්සේ ගැන නොඇසූ පුද්ගලයෙකුව වරදට පත්කරයිද?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: අපි බයිබලය කියවිය යුත්තේ ඇයි? / බයිබලය අධ්‍යනය කිරීම?
http://www.gotquestions.org/
ප්‍රශ්නය: ආගන්තුකයින් (විදේශිකයින්) හඳුනා නොගත් පියාසර වස්තු එවැනි දෙයක් තිබේද?
http://www.gotquestions.org/
යොහන් 14
6. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්-, ''මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නො- පැමිණෙන්නෝ ය-.
හේබ්‍රෙව් 9
27. තවද එක වරක් මරණයත්-, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම-,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක-. තවද-, පාපය දුරු කරන පිණස නොව-, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණස-, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක-.
රෝම 1
22. සිය ප්‍රඥව ගැන පුරසාරමි දෙඩූ ඔවුන් අඥනයන් වී ඇත-.
23. ඔව්හු අජරාමර දෙවියන් වහන්සේගේ තේජශ්‍රීය වෙනුවට-, ජරාපත් වන මිනිසුන්ගේ ද පක්ෂීන්ගේ ද සිව්පාවුන්ගේ ද උරගයන්ගේ ද සමානකමි ඇති පිළිරූ යොදාගත්හ-.
24. එබැවින් දෙවියන් වහන්සේ ඔවුන්ගේ මාංසික තෘෂ්ණාවලට ද කායික දූෂණවලට ද ඔවුන් පාවා දුන් සේක-.
25. එසේ කෙළේ ඔවුන් දෙවියන් වහන්සේගේ සත්‍යය වෙනුවට මිථ්‍යාවක් වැළඳ ගෙන-, මැවුමිකාරයාණන් වෙනුවට මැවිල්ලට වැඳුමිපිදුමි හා ගැතිකමි කළ නිසා ය-. උන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්-.
සිංහල - Sinhala Bible (download)
http://ge.tt/8XJdiMD
தமிழ் பைபிள் - Tamil Bible (download)
http://ge.tt/8LRfebB?c
Sinhala Bible - Audio (download)
http://ow.ly/ca6pV
Tamil - Bible - கடவுளின் வார்த்தை Audio (download)
http://ow.ly/ca6uJ
இளைஞர்கள் முதல் படி
http://www.youtube.com/watch?
தமிழ் மொழி - video
http://ow.ly/ca6yx
එළිදරව් 21
8. එහෙත් -,යසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය-. එය දෙ වන මරණය''යි මට වදා< සේක-.
මතෙව් 28
16. ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ-.
17. ඔව්හු උන් වහන්සේ දැක පසභ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ-.
18. ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට-, ''ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ-.
19. එබැවින් ඔබ ගොස්-, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්-මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20. මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න-. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමභ සිටිමි''යි වදාළ සේක-.
මාර්ක් 16
14. පසුව ජේසුස් වහන්සේ-, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී-, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා-, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක-.
15. උන් වහන්සේ ඔවුන් අමතා-, ''ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16. අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්-, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය-.
Sinhala, Tamil, English, French - video -
http://ow.ly/ca6d1
යොහන් 10
17. ''මා පියාණන් මට ප්‍රේම කරන්නේ-, මා නැවත ලබන පිණස මාගේ දිවි පුදන බැවිනි-.
18. කිසිවෙක් එය මගෙන් පැහැර නොගනිති-. මාගේ ම කැමැත්තෙන් මම එය පුදමි-. එය පුදන්නට මට බලය තිබේ-. එය යළි ලබන්නට ද මට බලය තිබේ-. මේ නියමය මාගේ පියාණන් වහන්සේගෙන් ම ලදිමි''යි වදාළ සේක-.
...
27. මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති-. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති-.
28. මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි-. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති-. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති-.
...
33. ජුදෙව්වරු උන් වහන්සේට පිළිතුරු දෙමින්-, ''අප ඔබට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව-, ඔබ කළ දේවාපහාසය නිසා ය; මිනිසෙකු වන ඔබ දෙවියන් වහන්සේ වෙන්නට බලන නිසා ය''යි කී හ-.
යොහන් 3
16. ''දෙවියන් වහන්සේ ලෝකයාට කොතරමි ප්‍රේම කළ සේක් ද කීවොත්-, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක-. එසේ කෙළේ-, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණස ය-.
17. දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ-, ලෝකයා විනිශ්චය කරන පිණස නොව-, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණස ය-.
18. උන් වහන්සේ අදහාගන්නා විනිශ්චය කරනු නො ලැබේ-. අදහා නොගන්නා දෙවියන් වහන්සේගේ ඒක ජාතක පුත්‍රයාණන් අදහා නොගන්නා බැවින් දැනට ම විනිශ්චය ලබා ඇත-.
1 යොහන් 1
7. එහෙත් උන් වහන්සේ ආලෝකයෙහි සිටින සේ ම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නමි-, එකිනෙකා සමභ සහභාගිකම අපට ඇත-. එවිට උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් වහන්සේගේ ලේ සියලු පව්වලින් අප පවිත්‍ර කරන්නේ ය-.
මතෙව් 5
11. මිනිසුන් මා නිසා ඔබට නින්දා පීඩා කොට-, නානා විධ අසත්‍ය චෝදනා නභන කල ඔබ භාග්‍යවන්තයෝ ය;
12. ප්‍රීති ප්‍රමෝද වන්න; මන්ද-, ස්වර්ගයෙහි ඔබේ පලවිපාකය ඉමහත් ය-. ඔබට පෙර සිටි දිවැසිවරයන්ටත් ඔව්හු එලෙස ම පීඩා කළහ-.''
තීතස් 2
11. සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත-.
12 -13 අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා-, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්-, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුමිකාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්-, සිහිනුවණන් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය-.
යොහන් 20
31. එහෙත් මේවා ලියන ලද්දේ-, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණන් බව ඔබ අදහාගන්නා පිණසත්-, ඇදහීමෙන් ජීවනය ලබන පිණසත් ය-.
No comments:
Post a Comment